Tuesday, December 4, 2012

Download Windows XP



Windows XP  කියන්නේ අපි අතර ඉන්න බොහොමයක් අය පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියකි. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2001 ඔක්තෝබර් 25 දිනයි. Windows XP  සමග Version කිහිපයක් පැමිණියා.ඒවා නම්

  • Windows XP Home Edition
  • Windows XP Professional Edition
  • Windows XP Starter Edition
  • Windows XP Media Center Edition

මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows XP Home Edition හා  Windows XP Professional හැදින්විය හැක. Windows XP අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් Configuration තිබිය යුතුය.එනම්

  • Pentium 233MHz Processor or Faster (300MHz is recommended)
  • 64MB RAM (128MB is recommended)
  • 1.5GB Hard Disk
  • CD-Rom or DVD-Rom Drive
  • Video adapter & Monitor with super VGA (800x600) or higher resolution

මම ඔයාලට අද Windows XP   නොමිලේ ලබාදෙන්න තමයි මේ හදන්නේ.හැබැයි ඔය Windows මෙහෙයුම් පද්ධති වලින් අපිට ඕනෑම කරන එක Internet එකේ සොයාගන්න එක එච්චරම ලේසිත් නැහැ.ඉතින් මම මේ ඔයාලට දෙන්න යන්නේ දැනට පිටකරල තියෙන Windows මෙහෙයුම් පද්ධතියේ  ISO එහෙමත් නැත්තම් Image එක ගානේ Download කරගන්නයි.ඔයාට පුළුවන් එතකොට CD / DVD එකකට පිටපත් කරගෙන Computer එකට Install කරගන්න.මෙන්න පහලින් Download කරගන්න. 


0 comments:

Post a Comment