Saturday, October 27, 2012

Internet Download Manager ඕනෑම Version එකක් Activate / Crack කිරීම


Internet Download Manager කියන්නේ හුගදෙනෙක් අතර ජනප්‍රියවුන Software එකක්.නමුත් මෙය අපට ලබාගත හැකිවන්නේ දින 30ක අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසයි.ඉන්පසු මෙහි සේවාව ලබා ගැනීමටනම් මුදල් ගෙවීමට සිදුවේ.මෙම මෘදුකාංගය හරහා අපට 

  • අන්තර්ජාල සේවා ආයතන විසින් ලබාදෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් වේගයෙන් Download කරගැනීමට හැකිවීම.
  • වෙබ් අඩවිවල තිබෙන Download කරගැනීමට නොදෙන හෝ අපහසු Video/Audio වැනිදේ පහසුවෙන් Download කරගැනීමට හැකිවීම.
  • Torrent හි ඇතිදේ මෙය හරහා Download කරගැනීමට හැකිවීම.
 ආදිය හා තවත් බොහෝදේ මෙමගින් සිදුකරගත හැකිවේ.ඉතිං කවුරුත් පාවිච්චිකරන IDM එක දවස් 30න් Expire වෙනඑක අපි කාටත් වදයක්.ඉතිං සමහර අය කරන වැඩේ තමයි  IDM Crack එක හොයන එක.ඉතිං මං මේ සදහන් කරන්නේ අපි හැමෝටම වැදගත් වෙන ක්‍රමයක් ගැනයි.IDM Crack කරන ආකාරය ගැන.හැබැයි වෙනසක් තියෙනවා.අපි ක්‍රැක් කරන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක්වත්,ටූල් එකක්වත් නැතුවයි.අපිට ඕනෙ IDM එක විතරමයි. ඒකත් ක්‍රැක් කරන්නෙ තමන්ගෙ නමට.ජීවිත කාලෙටම වැඩ කරන්න.(හැබැයි  Computer එක Format කලොත් ආයෙත් මේ උපදෙස් අනුගමනය කරන්න සිදුවේ.Format කරනකල් කිසි කරදරයක් නැතුව IDM වැඩකරයි.)

මම හිතනවා දැනටමත් ඔයාගාව IDM ඇති කියලා.නැති අය පහල ලින්ක් එකෙන් Download  කරගෙන Install කරගෙන ඉන්න.

Internet Download Manager Download Link

මුලින්ම ඔයාගෙ Computer එකේ තියෙන Windows Hosts කියන ෆයිල් එක හොයාගන්න ඕනේ.එය ඉතා පහසුයි.වින්ඩොව්ස් ඕනම වර්ශන් එකක තියෙන්නෙ එකම තැන.ඔයා,

C:\Windows\System32\Drivers\etc

කියන ෆෝල්ඩර් එකට ගියාම Hosts කියන ෆයිල් එක හමුවෙයි.ඒ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කර Open With..ගිහින් ඒහි තිබෙන option වලින් NoptePad එකෙන් ඕපන් කරගන්න. හැබැයි වින්ඩොව්ස් 7 වල නම් එහෙම කරල බෑ.වින්ඩොව්ස් 7 තියෙන අය ඒ හොස්ට් ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා,Properties ගිහින් Security කියල තියෙන ටැබ් එක ක්ලික්කරලා Edit කියන බ්ට්න් එක 
ක්ලික්කරලා ඔයාගෙ USER Name එක උඩ ක්ලික් කරල Permissions ඔක්කොටම Allow ටික් එක දාල OK කරලා NotePad එකෙන් ඔපන් කරගන්න.පහත රූපයේ ආකාරයට.



ඉන්පසු පහත ආකාරයට නෝට් එකක් දිස්වේ......



ඉන්පසු පහතින් සදහන් කරලතියෙන ටික ඒNotepad එකෙන් ඕපන් කරගත්තු Hosts ෆයිල් එකේ යටින්ම දාලා සේව් [Ctrl+S] කරගන්න.

127.0.0.1 tonec.com 
127.0.0.1 www.tonec.com 
127.0.0.1 registeridm.com 
127.0.0.1 www.registeridm.com 
127.0.0.1 secure.registeridm.com 
127.0.0.1 internetdownloadmanager.com 
127.0.0.1 www.internetdownloadmanager.com 
127.0.0.1 secure.internetdownloadmanager.com 
127.0.0.1 mirror.internetdownloadmanager.com 
127.0.0.1 mirror2.internetdownloadmanager.com

ඉන්පසු Notepad එක ක්ලොස් කරන්න.
දැන් ඔයා IDM එක ඕපන් කරගෙන Register කරන්න කියල එන බොක්ස් එකට ඔයාගෙ නමයි,ඊමේල් එකයි දාල,මෙතනින් කැමති සීරියල් එකක් ‍තෝරගෙන දාල OK කරන්න.ඉන්පසු IDM දිගටම පවිච්ච්කිරීමට හැකිවනු ඇත......

7G7QY-NZWKQ-23KRA-RAMQ4 
RLDGN-OV9WU-5W589-6VZH1 
HUDWE-UO689-6D27B-YM28M 
UK3DV-E0MNW-MLQYX-GENA1 
398ND-QNAGY-CMMZU-ZPI39 
GZLJY-X50S3-0S20D-NFRF9 
W3J5U-8U66N-D0B9M-54SLM 
EC0Q6-QN7UH-5S3JB-YZMEK 
UVQW0-X54FE-QW35Q-SNZF5 
FJJTJ-J0FLF-QCVBK-A287M

1 comments:

Internet Manager ඕනෑම Version එකක් Activate / Crack කිරීම ~ Applets Soft Solutions >>>>> Download Now

>>>>> Download Full

Internet Manager ඕනෑම Version එකක් Activate / Crack කිරීම ~ Applets Soft Solutions >>>>> Download LINK

>>>>> Download Now

Internet Manager ඕනෑම Version එකක් Activate / Crack කිරීම ~ Applets Soft Solutions >>>>> Download Full

>>>>> Download LINK LR

Post a Comment