7:37 PM
manjula
Windows Vista වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම්
පද්ධතිය ලෙස Windows 7 හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2009
ඔක්තෝබර් 22 දිනයි. Windows 7 සමගද Version කිහිපයක්
පැමිණියා. ඒවා නම්
- Windows
7 Starter
- Windows
7 Home Basic
- Windows
7 Home Premium
- Windows
7 Professional
- Windows
7 Enterprise
- Windows
7 Ultimate
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows 7 Ultimate හැදින්විය හැක.
Windows 7 අපගේ
පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය යුතුය.එනම්
- 1 Gigahertz (GHz) or Faster 32-bit (x86) or 64-bit (x64) Processor
- 1 Gigabyte (GB) RAM (32-bit) or 2GB RAM (64-bit)
- 16GB available Hard Disk space (32-bit) or 20GB (64-bit)
- Direct X 9 Graphics device with WDDM 1.0 or Higher Driver
ඉතින් මම
අද ඔයාලට Windows 7 ද නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD /
DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
Posted in:
0 comments:
Post a Comment