7:55 PM
manjula
Windows 7 වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම්
පද්ධතිය ලෙස Windows 8 හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2012
ඔක්තෝබර් 26 දිනයි. Windows 8 සමගද Version කිහිපයක්
පැමිණියා. ඒවා නම්
- Windows
8
- Windows
8 Pro
- Windows
8 Enterprise
- Windows RT
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows 8 Pro හැදින්විය හැක. Windows 8 අපගේ
පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය යුතුය.එනම්
- Processor 1GHz or faster with support for PAE.NX, and SSE2
- RAM 1GB (32-bit) or 2GB (64-bit)
- Hard Disk Space 16GB (32-bit) or 20GB (64-bit)
- Graphics Card Microsoft DirectX 9 with WDDM Driver
ඉතින් මම
අද ඔයාලට Windows 8 ද නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD /
DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
Posted in:
0 comments:
Post a Comment