ඔයාල බොහොමයක් දෙනා දන්නවා ඇති මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියල..ඉතින් අපි බොහොමයක්ම වගේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Microsoft සමාගම විසින් නිපදවන Windows Operating System එක හදුන්වන්න පුළුවන්..
- Windows XP
- Windows Vista
- Windows 7
- Windows 8
මෙසේ Microsoft සමාගම කාලයෙන් කාලයට විවිද සංස්කරණයන් එළිදක්වනු ලැබුවා.මේවා ඔව්න් යම්කිසි මුදලකට අලෙවි කරනු ලබන අතර අප හට එම මුදල දැරීමට නොහැකි බැවින් අප කරනු ලබන්නේ Windows CD / DVD එක සොයාගෙන හෝ Download කරගෙන හෝ අපේ Computer එකට ඉන්ස්ටෝල් කරගැනීමයි.ඉතින් නිතරම Internet පාවිච්චිකරන අයටනම් මේ Windows හොරකොපි(Non-Genuine)පාවිච්චිකරන එක ලොකු ගැටළුවක්..මොකද Microsoft සමාගම කැමති නැහැ එයාල මහන්සියෙන් හදපු OS එක සල්ලි දෙන්නේ නැතුව පාවිච්චි කරන අයට.ඉතින් එයාල නිතරම Update එහෙම එවල අපි පාවිච්චිකරන්නේ හොරකොපියක් නම් හොයාගන්නවා..ඊටපස්සේ එක එක ලෙඩ දෙන්න පටන්ගන්නවා..ඕක අපිට වැඩිපුරම දැනෙන්නේ Desktop එක කලුපාට වීමෙන්....
- පරිගණකයේ Desktop තිරය කළු පැහැ වීම.
- වින්ඩොව්ස් යාවත්කාල කිරීමට නොහැකි වීම.
- මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන කිසිදු
මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම.
- ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය
නොදැක්වීම.
ඉතිං මං අද සදහන් කරන්නේ මේ කිසිම ලෙඩක් නැතුව හරියට නිවැරදිව Windows මෙහෙයුම් පද්ධතිය Genuine කරගෙන පාවිච්චි කරන ආකාරයයි.
Windows XP Genuine කිරීම...
Windows XP Genuine කරගන්න නම් කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයකි.. පොඩි රෙජිස්ට්‍රි එඩිට්
කිරීමක් පමණයි.මුලින්ම NotePad එක ඕපන් කරගෙන පහත සදහන් කර ඇති කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්න.
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersion]
“CurrentBuild”=”1.511.1 () (Obsolete data – do not use)”
“ProductId”=”55274-640-1011873-23081″
“DigitalProductId”=hex:a4,00,00,00,03,00,00,00,35,35,32,37,34,2d,36,34,30,2d,
31,30,31,31,38,37,33,2d,32,33,30,38,31,00,2e,00,00,00,41,32,32,2d,30,30,30,
30,31,00,00,00,00,00,00,00,86,56,4e,4c,21,1b,2b,6a,a3,78,8e,8f,98,5c,00,00,
00,00,00,00,dd,da,47,41,cc,6b,06,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,38,31,30,32,36,00,00,00,00,00,00,00,b5,16,
00,00,83,83,1f,38,f8,01,00,00,f5,1c,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,66,e5,70,f3
“LicenseInfo”=hex:33,b7,21,c1,e5,e7,cd,4b,fd,7c,c6,35,51,fd,52,57,17,86,3e,18,
d3,f4,8c,8e,35,32,7b,d1,43,8d,61,38,60,a4,ca,55,c9,9a,35,17,46,7a,4f,91,fc,
4a,d9,db,64,5c,c4,e2,0f,34,f3,ea
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionWPAEvents]
“OOBETimer”=hex:ff,d5,71,d6,8b,6a,8d,6f,d5,33,93,fd
දැන් එය ෆයිල් නේම් එක ලෙස Genuine.reg ලෙස හා ෆයිල් ටයිප් එක ලෙස All Files තෝරා Desktop එකේ සේව්කරගන්න.
ඉන්පසු Notepad ක්ලෝස් කර Desktop එකේ ඇති Genuine.reg කියන ෆයිල් එක ඕපන් කර එහි එන මැසේජ් එක Yes කරන්න.
පසුව Computer එක Restart කරන්න.දැන් Windows XP එක Genuine වී ඇත.

0 comments:
Post a Comment