About


ප්‍රථමයෙන් Applets Soft වෙබ් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමි.ඉතින් මම ගැන කියනවනම්,මා මුලික අධ්‍යාපනය ලැබුවේ K / Wadduwa Central College  වන අතර Youth Employment Planning Division යටතේ Kaluthara Computer Training Center හි මුලික පරිගණක අධ්‍යාපනය ලද අතර,ඉන් පසු Dehiwala Vocational Training Center හි Computer Hardware Engineering හැදෑරුව අතර Rathmalana Vocational Training Center හි Computer Programming පිළිබද අධ්‍යාපනය ලැබුවෙමි. මා දැනට Sierra Construction (Pvt) LTD යටතේ සේවය කරමි.

Manjula Alwis.......

0 comments:

Post a Comment