Internet Download Manager කියන්නේ හුගදෙනෙක් අතර ජනප්‍රියවුන Software එකක්.නමුත් මෙය අපට ලබාගත හැකිවන්නේ දින 30ක අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසයි.ඉන්පසු මෙහි සේවාව ලබා ගැනීමටනම් මුදල් ගෙවීමට සිදුවේ.මෙම මෘදුකාංගය හරහා අපට
- අන්තර්ජාල සේවා ආයතන විසින් ලබාදෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් වේගයෙන් Download කරගැනීමට හැකිවීම.
- වෙබ් අඩවිවල තිබෙන Download කරගැනීමට නොදෙන හෝ අපහසු Video/Audio වැනිදේ පහසුවෙන් Download කරගැනීමට හැකිවීම.
- Torrent හි ඇතිදේ මෙය හරහා Download කරගැනීමට හැකිවීම.
ආදිය හා තවත් බොහෝදේ මෙමගින් සිදුකරගත හැකිවේ.ඉතිං කවුරුත් පාවිච්චිකරන IDM එක දවස් 30න් Expire වෙනඑක අපි කාටත් වදයක්.ඉතිං සමහර අය කරන වැඩේ තමයි IDM
Crack එක හොයන එක.ඉතිං මං මේ සදහන් කරන්නේ අපි හැමෝටම වැදගත් වෙන ක්‍රමයක් ගැනයි.IDM
Crack කරන ආකාරය ගැන.හැබැයි වෙනසක්
තියෙනවා.අපි ක්‍රැක් කරන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක්වත්,ටූල් එකක්වත් නැතුවයි.අපිට ඕනෙ IDM එක
විතරමයි. ඒකත් ක්‍රැක් කරන්නෙ තමන්ගෙ නමට.ජීවිත කාලෙටම වැඩ කරන්න.(හැබැයි Computer එක Format කලොත් ආයෙත් මේ උපදෙස් අනුගමනය කරන්න සිදුවේ.Format කරනකල්
කිසි කරදරයක් නැතුව IDM වැඩකරයි.)
මම හිතනවා දැනටමත් ඔයාගාව IDM ඇති කියලා.නැති අය පහල ලින්ක් එකෙන් Download කරගෙන Install කරගෙන ඉන්න.
Internet Download Manager Download Link
මුලින්ම ඔයාගෙ Computer එකේ තියෙන Windows Hosts කියන
ෆයිල් එක හොයාගන්න ඕනේ.එය ඉතා පහසුයි.වින්ඩොව්ස් ඕනම වර්ශන් එකක තියෙන්නෙ
එකම තැන.ඔයා,
C:\Windows\System32\Drivers\etc
කියන ෆෝල්ඩර් එකට ගියාම Hosts කියන
ෆයිල් එක හමුවෙයි.ඒ ෆයිල් එක උඩ රයිට්
ක්ලික් කර Open
With..ගිහින් ඒහි තිබෙන option වලින් NoptePad එකෙන්
ඕපන් කරගන්න. හැබැයි වින්ඩොව්ස් 7 වල
නම් එහෙම කරල බෑ.වින්ඩොව්ස් 7 තියෙන අය ඒ හොස්ට් ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා,Properties ගිහින් Security කියල
තියෙන ටැබ් එක ක්ලික්කරලා Edit කියන
බ්ට්න් එක ක්ලික්කරලා ඔයාගෙ USER
Name එක
උඩ ක්ලික් කරල Permissions ඔක්කොටම Allow ටික් එක දාල OK කරලා NotePad එකෙන් ඔපන් කරගන්න.පහත රූපයේ ආකාරයට.
ඉන්පසු පහත ආකාරයට නෝට් එකක් දිස්වේ......
ඉන්පසු පහතින් සදහන් කරලතියෙන ටික ඒNotepad එකෙන් ඕපන් කරගත්තු Hosts ෆයිල් එකේ යටින්ම දාලා සේව් [Ctrl+S] කරගන්න.
127.0.0.1
tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
ඉන්පසු Notepad එක
ක්ලොස් කරන්න.
දැන් ඔයා IDM එක
ඕපන් කරගෙන Register කරන්න
කියල එන බොක්ස් එකට ඔයාගෙ නමයි,ඊමේල් එකයි දාල,මෙතනින් කැමති සීරියල් එකක් තෝරගෙන දාල OK කරන්න.ඉන්පසු IDM දිගටම පවිච්ච්කිරීමට හැකිවනු ඇත......
7G7QY-NZWKQ-23KRA-RAMQ4 RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M


