Mother Board

Intel / Asus / Gigabyte / Foxconn / Biostra Now Available .

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung / Hitachi / Seagate / 500GB / 1TB / 2TB Available.

LCD / LED Monitor

Samsung / AOC / Asus 17" / LCD / LED .

Casing With PowerSupply

ATX / Gigabyte / Megabox .

Friday, November 2, 2012

ඕනෑම Windows මෙහෙයුම් පද්ධතියක් Genuine කරගැනීම..


ඔයාල බොහොමයක් දෙනා දන්නවා ඇති මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියල..ඉතින් අපි බොහොමයක්ම වගේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Microsoft සමාගම විසින් නිපදවන Windows Operating System එක හදුන්වන්න පුළුවන්..

  • Windows XP
  • Windows Vista
  • Windows 7
  • Windows 8

මෙසේ Microsoft සමාගම කාලයෙන් කාලයට විවිද සංස්කරණයන් එළිදක්වනු ලැබුවා.මේවා ඔව්න් යම්කිසි මුදලකට අලෙවි කරනු ලබන අතර අප හට එම මුදල දැරීමට නොහැකි බැවින් අප කරනු ලබන්නේ Windows CD / DVD එක සොයාගෙන හෝ Download කරගෙන  හෝ අපේ Computer එකට ඉන්ස්ටෝල් කරගැනීමයි.ඉතින් නිතරම Internet පාවිච්චිකරන අයටනම් මේ Windows හොරකොපි(Non-Genuine)පාවිච්චිකරන එක ලොකු ගැටළුවක්..මොකද Microsoft සමාගම කැමති නැහැ එයාල මහන්සියෙන් හදපු OS එක සල්ලි දෙන්නේ නැතුව පාවිච්චි කරන අයට.ඉතින් එයාල නිතරම Update එහෙම එවල  අපි පාවිච්චිකරන්නේ හොරකොපියක් නම් හොයාගන්නවා..ඊටපස්සේ එක එක ලෙඩ දෙන්න පටන්ගන්නවා..ඕක අපිට වැඩිපුරම දැනෙන්නේ Desktop එක කලුපාට වීමෙන්....



  • පරිගණකයේ Desktop තිරය කළු පැහැ වීම.
  • වින්ඩොව්ස් යාවත්කාල කිරීමට නොහැකි වීම.
  • මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන කිසිදු මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම. 
  • ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය නොදැක්වීම. 

ඉතිං මං අද සදහන් කරන්නේ මේ කිසිම ලෙඩක් නැතුව හරියට නිවැරදිව Windows මෙහෙයුම් පද්ධතිය Genuine කරගෙන පාවිච්චි කරන ආකාරයයි.


Windows XP Genuine කිරීම... 

Windows  XP Genuine කරගන්න නම් කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයකි.. පොඩි රෙජිස්ට්‍රි එඩිට් කිරීමක් පමණයි.මුලින්ම NotePad එක ඕපන් කරගෙන පහත සදහන් කර ඇති කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්න.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersion]
“CurrentBuild”=”1.511.1 () (Obsolete data – do not use)”
“ProductId”=”55274-640-1011873-23081″
“DigitalProductId”=hex:a4,00,00,00,03,00,00,00,35,35,32,37,34,2d,36,34,30,2d,
31,30,31,31,38,37,33,2d,32,33,30,38,31,00,2e,00,00,00,41,32,32,2d,30,30,30,
30,31,00,00,00,00,00,00,00,86,56,4e,4c,21,1b,2b,6a,a3,78,8e,8f,98,5c,00,00,
00,00,00,00,dd,da,47,41,cc,6b,06,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,38,31,30,32,36,00,00,00,00,00,00,00,b5,16,
00,00,83,83,1f,38,f8,01,00,00,f5,1c,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,66,e5,70,f3
“LicenseInfo”=hex:33,b7,21,c1,e5,e7,cd,4b,fd,7c,c6,35,51,fd,52,57,17,86,3e,18,
d3,f4,8c,8e,35,32,7b,d1,43,8d,61,38,60,a4,ca,55,c9,9a,35,17,46,7a,4f,91,fc,
4a,d9,db,64,5c,c4,e2,0f,34,f3,ea
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionWPAEvents]
“OOBETimer”=hex:ff,d5,71,d6,8b,6a,8d,6f,d5,33,93,fd

දැන් එය ෆයිල් නේම් එක ලෙස Genuine.reg ලෙස හා ෆයිල් ටයිප් එක ලෙස All Files තෝරා Desktop එකේ සේව්කරගන්න.
ඉන්පසු Notepad ක්ලෝස් කර Desktop එකේ ඇති Genuine.reg කියන ෆයිල් එක ඕපන් කර එහි එන මැසේජ් එක Yes කරන්න.
පසුව Computer එක Restart කරන්න.දැන් Windows XP එක Genuine වී ඇත.

Windows Vista /  7 Genuine කිරීම...

Windows Vista සහ 7 Genuine කිරීම සදහා ක්‍රම 2 ඇත.
1.Genuine නෙවේ කියල අල්ලන්න කලින්.
2.Genuine නොවේ  කියල ඇල්ලුවට පස්සේ.
Genuine නෙවේ කියල අල්ලන්න කලින් ඔය Windows කොපිය Genuine කරනවානම් හොදයි කියන එක තමයි මගේ මතය..මොකද මේ ක්‍රමය ගොඩක් ලේසි වගේම Computer එකට ලෙඩ දෙනඑකත් අඩුයි.ඔයාට බය නැතුව Windows Update කරන්න,Microsoft නිෂ්පාදන පාවිච්චි කරන්නත් පුළුවන්.Genuine නොවේ කියල ඇල්ලුවට පස්සේ Genuine කරන එක ටිකක් අමාරු කාරණයකි.

1.Genuine නෙවේ කියල අල්ලන්න කලින්.
මේක කරන්නේ Windows Loader කියන Software එකෙන්.ඉස්සෙල්ලම මේ Software එක Download කරගන්න..

Windows Loader Download Link.




ඉන්පසු මේ Software එක Open කරගෙන එකේ තියෙන Install කියන බට්න් එක ඔබන්න.ටික වෙලාවකින් වැඩේ ඉවරවෙලා Computer එක Restart කරන්නද කියල අහයි.Restart කරල බලන්න.එපමණයි.

2.Genuine කියල ඇල්ලුවට පස්සේ..
මේක කරන්නේ Chew-WGA කියන Software එකෙන්.ඉස්සෙල්ලම Software එක Download කරගන්න.

Chew-WGA Download Link.

ඉන්පසු  මේ Software එක Open කරගෙන එහි තියෙන Apply බට්න් එක ක්ලික්කරන්න. ටික වෙලාවකින් වැඩේ ඉවරවෙලා Computer එක Restart කරන්නද කියල අහයි.Restart කරන්න.
ඉන්පසු Windows Loader එක Install කරන්න.එපමණයි.
සමහර අයට Windows Activate උනාට කලුපාට වෙච්ච Desktop එක අයින්වෙන්නේ නැති වෙන්න පුළුවන්.එකට හේතුව තමයි දැනටමත් ඔයාලගේ Registry එක  Edit වෙලා ඉවරවීම.

ඒ අය මෙන්න මේ දේ අනුගමනය කරන්න.
Start - Run ගොස් පහත ඇති කෝඩ් එක ටයිපකර Enter කරන්න..

%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

ඉන්පසු එන  Folder එකේ TranscodedWallpaper.jpg හා Slideshow.ini කියල File දෙකක් තිබේ.(මේවා Hidden File නිසා System File Unhidden කලයුතුවේ.) මේ File දෙක Delete කර Computer එක Restart කරන්න..දැන් ඔයාට කැමති Wallpaper එකක් යොදාගත හැක.

Saturday, October 27, 2012

Internet Download Manager ඕනෑම Version එකක් Activate / Crack කිරීම


Internet Download Manager කියන්නේ හුගදෙනෙක් අතර ජනප්‍රියවුන Software එකක්.නමුත් මෙය අපට ලබාගත හැකිවන්නේ දින 30ක අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසයි.ඉන්පසු මෙහි සේවාව ලබා ගැනීමටනම් මුදල් ගෙවීමට සිදුවේ.මෙම මෘදුකාංගය හරහා අපට 

  • අන්තර්ජාල සේවා ආයතන විසින් ලබාදෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් වේගයෙන් Download කරගැනීමට හැකිවීම.
  • වෙබ් අඩවිවල තිබෙන Download කරගැනීමට නොදෙන හෝ අපහසු Video/Audio වැනිදේ පහසුවෙන් Download කරගැනීමට හැකිවීම.
  • Torrent හි ඇතිදේ මෙය හරහා Download කරගැනීමට හැකිවීම.
 ආදිය හා තවත් බොහෝදේ මෙමගින් සිදුකරගත හැකිවේ.ඉතිං කවුරුත් පාවිච්චිකරන IDM එක දවස් 30න් Expire වෙනඑක අපි කාටත් වදයක්.ඉතිං සමහර අය කරන වැඩේ තමයි  IDM Crack එක හොයන එක.ඉතිං මං මේ සදහන් කරන්නේ අපි හැමෝටම වැදගත් වෙන ක්‍රමයක් ගැනයි.IDM Crack කරන ආකාරය ගැන.හැබැයි වෙනසක් තියෙනවා.අපි ක්‍රැක් කරන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක්වත්,ටූල් එකක්වත් නැතුවයි.අපිට ඕනෙ IDM එක විතරමයි. ඒකත් ක්‍රැක් කරන්නෙ තමන්ගෙ නමට.ජීවිත කාලෙටම වැඩ කරන්න.(හැබැයි  Computer එක Format කලොත් ආයෙත් මේ උපදෙස් අනුගමනය කරන්න සිදුවේ.Format කරනකල් කිසි කරදරයක් නැතුව IDM වැඩකරයි.)

මම හිතනවා දැනටමත් ඔයාගාව IDM ඇති කියලා.නැති අය පහල ලින්ක් එකෙන් Download  කරගෙන Install කරගෙන ඉන්න.

Internet Download Manager Download Link

මුලින්ම ඔයාගෙ Computer එකේ තියෙන Windows Hosts කියන ෆයිල් එක හොයාගන්න ඕනේ.එය ඉතා පහසුයි.වින්ඩොව්ස් ඕනම වර්ශන් එකක තියෙන්නෙ එකම තැන.ඔයා,

C:\Windows\System32\Drivers\etc

කියන ෆෝල්ඩර් එකට ගියාම Hosts කියන ෆයිල් එක හමුවෙයි.ඒ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කර Open With..ගිහින් ඒහි තිබෙන option වලින් NoptePad එකෙන් ඕපන් කරගන්න. හැබැයි වින්ඩොව්ස් 7 වල නම් එහෙම කරල බෑ.වින්ඩොව්ස් 7 තියෙන අය ඒ හොස්ට් ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා,Properties ගිහින් Security කියල තියෙන ටැබ් එක ක්ලික්කරලා Edit කියන බ්ට්න් එක 
ක්ලික්කරලා ඔයාගෙ USER Name එක උඩ ක්ලික් කරල Permissions ඔක්කොටම Allow ටික් එක දාල OK කරලා NotePad එකෙන් ඔපන් කරගන්න.පහත රූපයේ ආකාරයට.



ඉන්පසු පහත ආකාරයට නෝට් එකක් දිස්වේ......



ඉන්පසු පහතින් සදහන් කරලතියෙන ටික ඒNotepad එකෙන් ඕපන් කරගත්තු Hosts ෆයිල් එකේ යටින්ම දාලා සේව් [Ctrl+S] කරගන්න.

127.0.0.1 tonec.com 
127.0.0.1 www.tonec.com 
127.0.0.1 registeridm.com 
127.0.0.1 www.registeridm.com 
127.0.0.1 secure.registeridm.com 
127.0.0.1 internetdownloadmanager.com 
127.0.0.1 www.internetdownloadmanager.com 
127.0.0.1 secure.internetdownloadmanager.com 
127.0.0.1 mirror.internetdownloadmanager.com 
127.0.0.1 mirror2.internetdownloadmanager.com

ඉන්පසු Notepad එක ක්ලොස් කරන්න.
දැන් ඔයා IDM එක ඕපන් කරගෙන Register කරන්න කියල එන බොක්ස් එකට ඔයාගෙ නමයි,ඊමේල් එකයි දාල,මෙතනින් කැමති සීරියල් එකක් ‍තෝරගෙන දාල OK කරන්න.ඉන්පසු IDM දිගටම පවිච්ච්කිරීමට හැකිවනු ඇත......

7G7QY-NZWKQ-23KRA-RAMQ4 
RLDGN-OV9WU-5W589-6VZH1 
HUDWE-UO689-6D27B-YM28M 
UK3DV-E0MNW-MLQYX-GENA1 
398ND-QNAGY-CMMZU-ZPI39 
GZLJY-X50S3-0S20D-NFRF9 
W3J5U-8U66N-D0B9M-54SLM 
EC0Q6-QN7UH-5S3JB-YZMEK 
UVQW0-X54FE-QW35Q-SNZF5 
FJJTJ-J0FLF-QCVBK-A287M