Friday, December 7, 2012
Download Windows 8
Download Windows 7
Windows Vista වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස Windows 7 හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2009 ඔක්තෝබර් 22 දිනයි. Windows 7 සමගද Version කිහිපයක් පැමිණියා. ඒවා නම්
- Windows
7 Starter
- Windows
7 Home Basic
- Windows
7 Home Premium
- Windows
7 Professional
- Windows
7 Enterprise
- Windows
7 Ultimate
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows 7 Ultimate හැදින්විය හැක. Windows 7 අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය යුතුය.එනම්
- 1 Gigahertz (GHz) or Faster 32-bit (x86) or 64-bit (x64) Processor
- 1 Gigabyte (GB) RAM (32-bit) or 2GB RAM (64-bit)
- 16GB available Hard Disk space (32-bit) or 20GB (64-bit)
- Direct X 9 Graphics device with WDDM 1.0 or Higher Driver
ඉතින් මම අද ඔයාලට Windows 7 ද නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD / DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
Download Windows Vista
Windows XP වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස Windows Vista හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2007 ජනවාරි 30 දිනයි. Windows Vista සමග Version කිහිපයක් පැමිණියා.. ඒවා නම්
- Vista
Home Basic
- Vista
Home Premium
- Vista
Business
- Vista
Small Business Edition
- Vista
Enterprise
- Vista
Ultimate
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows Vista
Ultimate හැදින්විය හැක.
Windows
Vista අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය
යුතුය.එනම්
- 800-megahertz
(MHz) 32-bit (x86) processor or 800-MHz 64-bit (x64) processor
- 512megabytes(MB)
of system memory Note On system configurations that use system memory as graphics
memory, at least 448 MB of system memory must be available to the operating
system after some memory is allocated for graphics.
- DirectX
9-class graphics card
- 32
MB of graphics memory
- 20-gigabyte
(GB) hard disk that has 15 GB of free hard disk space
- Internal
or external DVD drive
- Internet
access capability
- Audio output capability
ඉතින් මම
අද ඔයාලට Windows Vista නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD /
DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
- 800-megahertz (MHz) 32-bit (x86) processor or 800-MHz 64-bit (x64) processor
- 512megabytes(MB) of system memory Note On system configurations that use system memory as graphics memory, at least 448 MB of system memory must be available to the operating system after some memory is allocated for graphics.
- DirectX 9-class graphics card
- 32 MB of graphics memory
- 20-gigabyte (GB) hard disk that has 15 GB of free hard disk space
- Internal or external DVD drive
- Internet access capability
- Audio output capability
ඉතින් මම
අද ඔයාලට Windows Vista නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD /
DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
Tuesday, December 4, 2012
Download Windows XP
Windows XP කියන්නේ අපි අතර ඉන්න බොහොමයක් අය පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියකි. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2001 ඔක්තෝබර් 25 දිනයි. Windows XP සමග Version කිහිපයක් පැමිණියා.ඒවා නම්
- Windows XP Home Edition
- Windows XP Professional Edition
- Windows XP Starter Edition
- Windows XP Media Center Edition
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows XP Home Edition හා Windows XP Professional හැදින්විය හැක. Windows XP අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් Configuration තිබිය යුතුය.එනම්
- Pentium 233MHz Processor or Faster (300MHz is recommended)
- 64MB RAM (128MB is recommended)
- 1.5GB Hard Disk
- CD-Rom or DVD-Rom Drive
- Video adapter & Monitor with super VGA (800x600) or higher resolution
මම ඔයාලට අද Windows XP නොමිලේ ලබාදෙන්න තමයි මේ හදන්නේ.හැබැයි ඔය Windows මෙහෙයුම් පද්ධති වලින් අපිට ඕනෑම කරන එක Internet එකේ සොයාගන්න එක එච්චරම ලේසිත් නැහැ.ඉතින් මම මේ ඔයාලට දෙන්න යන්නේ දැනට පිටකරල තියෙන Windows මෙහෙයුම් පද්ධතියේ ISO එහෙමත් නැත්තම් Image එක ගානේ Download කරගන්නයි.ඔයාට පුළුවන් එතකොට CD / DVD එකකට පිටපත් කරගෙන Computer එකට Install කරගන්න.මෙන්න පහලින් Download කරගන්න.

Friday, November 2, 2012
ඕනෑම Windows මෙහෙයුම් පද්ධතියක් Genuine කරගැනීම..
ඔයාල බොහොමයක් දෙනා දන්නවා ඇති මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියල..ඉතින් අපි බොහොමයක්ම වගේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Microsoft සමාගම විසින් නිපදවන Windows Operating System එක හදුන්වන්න පුළුවන්..
- Windows XP
- Windows Vista
- Windows 7
- Windows 8
මෙසේ Microsoft සමාගම කාලයෙන් කාලයට විවිද සංස්කරණයන් එළිදක්වනු ලැබුවා.මේවා ඔව්න් යම්කිසි මුදලකට අලෙවි කරනු ලබන අතර අප හට එම මුදල දැරීමට නොහැකි බැවින් අප කරනු ලබන්නේ Windows CD / DVD එක සොයාගෙන හෝ Download කරගෙන හෝ අපේ Computer එකට ඉන්ස්ටෝල් කරගැනීමයි.ඉතින් නිතරම Internet පාවිච්චිකරන අයටනම් මේ Windows හොරකොපි(Non-Genuine)පාවිච්චිකරන එක ලොකු ගැටළුවක්..මොකද Microsoft සමාගම කැමති නැහැ එයාල මහන්සියෙන් හදපු OS එක සල්ලි දෙන්නේ නැතුව පාවිච්චි කරන අයට.ඉතින් එයාල නිතරම Update එහෙම එවල අපි පාවිච්චිකරන්නේ හොරකොපියක් නම් හොයාගන්නවා..ඊටපස්සේ එක එක ලෙඩ දෙන්න පටන්ගන්නවා..ඕක අපිට වැඩිපුරම දැනෙන්නේ Desktop එක කලුපාට වීමෙන්....
- පරිගණකයේ Desktop තිරය කළු පැහැ වීම.
- වින්ඩොව්ස් යාවත්කාල කිරීමට නොහැකි වීම.
- මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන කිසිදු
මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම.
- ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය
නොදැක්වීම.
ඉතිං මං අද සදහන් කරන්නේ මේ කිසිම ලෙඩක් නැතුව හරියට නිවැරදිව Windows මෙහෙයුම් පද්ධතිය Genuine කරගෙන පාවිච්චි කරන ආකාරයයි.
Windows XP Genuine කිරීම...
Windows XP Genuine කරගන්න නම් කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයකි.. පොඩි රෙජිස්ට්‍රි එඩිට්
කිරීමක් පමණයි.මුලින්ම NotePad එක ඕපන් කරගෙන පහත සදහන් කර ඇති කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරගන්න.
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersion]
“CurrentBuild”=”1.511.1 () (Obsolete data – do not use)”
“ProductId”=”55274-640-1011873-23081″
“DigitalProductId”=hex:a4,00,00,00,03,00,00,00,35,35,32,37,34,2d,36,34,30,2d,
31,30,31,31,38,37,33,2d,32,33,30,38,31,00,2e,00,00,00,41,32,32,2d,30,30,30,
30,31,00,00,00,00,00,00,00,86,56,4e,4c,21,1b,2b,6a,a3,78,8e,8f,98,5c,00,00,
00,00,00,00,dd,da,47,41,cc,6b,06,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,38,31,30,32,36,00,00,00,00,00,00,00,b5,16,
00,00,83,83,1f,38,f8,01,00,00,f5,1c,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,66,e5,70,f3
“LicenseInfo”=hex:33,b7,21,c1,e5,e7,cd,4b,fd,7c,c6,35,51,fd,52,57,17,86,3e,18,
d3,f4,8c,8e,35,32,7b,d1,43,8d,61,38,60,a4,ca,55,c9,9a,35,17,46,7a,4f,91,fc,
4a,d9,db,64,5c,c4,e2,0f,34,f3,ea
[HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionWPAEvents]
“OOBETimer”=hex:ff,d5,71,d6,8b,6a,8d,6f,d5,33,93,fd
දැන් එය ෆයිල් නේම් එක ලෙස Genuine.reg ලෙස හා ෆයිල් ටයිප් එක ලෙස All Files තෝරා Desktop එකේ සේව්කරගන්න.
ඉන්පසු Notepad ක්ලෝස් කර Desktop එකේ ඇති Genuine.reg කියන ෆයිල් එක ඕපන් කර එහි එන මැසේජ් එක Yes කරන්න.
පසුව Computer එක Restart කරන්න.දැන් Windows XP එක Genuine වී ඇත.